මන්දපෝෂණය තුරන් කිරීමට තිරසර වැඩපිළිවෙළක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

මන්දපෝෂණය තුරන් කිරීම සඳහා හොඳ විසඳුමක් වන්නේ, ධාන්‍ය වර්ග වැඩියෙන් භාවිතා කිරීම බවත්, ඒ සඳහා රට තුළ ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට තිරසාර වැඩපිළිවෙළක් යොදා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹදී පැවති ගෝලීය මාංෂභෝග සම්මේලනයේ සමාරම්භක සමුළුව අමතමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන ලබා ගන්නා ප්‍රධානත…

Read More

සමුපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළඹිලා – ඇමති රිෂාඩ්

සමුපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළඹ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 10වැනිදා පැවති සමුපකාර සමිති නායකයින්ගේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අමාත්‍යවරයා මෙසේ ද කීවේය. සමූපකාර අලෙවිසැල් ජාලය හා සුපිරි මෙගා අලෙවිසැල් ජාලය නවීන තාක්ෂණය ඇතුළු පහසුකම්වලින් පිරිපුන් මහජනතාව…

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමා විසින් සංවර්ධනය කරන ලද නුවර ගම්පලාතේ කිවුලේකඩ මාර්ගය ජනතා අයිතියට ….

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මහතාගේ 2016 වර්ෂයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මිලියනයක (10,000,00 ) වියදමින් ඉදිකරනලද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක – 308 අසිරිග්ගම හන්දියේ සිට කිවුලේකඩ මාර්ගය අදියර 01 ජනතා අයිතියට  පත්කරන ලද  අවස්ථාවයි මේ.

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමාගෙන් නුවර ගම්පළාත අලුත්ගම ට මාර්ග සංවර්ධනයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ නියෝජ්‍ය නායක  ගරු ඉෂාක් රහුමාන් මහතාගේ 2016 වර්ෂයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මිලියනයක (10,000,00 ) වියදමින් ඉදිකරනලද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක – 307 අලුත්ගම හන්දියේ සිට අසරිග්ගම මාර්ගය අදියර 01 ජනතා අයිතිය යටතට  පත්කරන අවස්ථාවයි මේ.

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමාගෙන් බෙල්ලන්කඩවලට තවත් සත් ක්‍රියාවක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මහතාගේ 2016 වර්ෂයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  අංක – 307 අලුත්ගම බෙල්ලන්කඩවල වැව යටතේ ඇති වාන් ඇල කොන්ක්‍රීට් බැම්ම ජනනතා අයිතියට පත් කළ අවස්ථාව.

Read More

සහෝදර රෝහණ විජේවීර මහතා පිළිබඳව පක්ෂයේ ගරු මහා ලේකම් එස්.සුබයිර්දීන් මැතිතුමාගේ මතකයෙන් බිඳක්.

14.03.2017                                                         සහෝදර රෝහණ විජේවීර සමාජ නීතියට කැපවූ ආදර්ශමත් පුරවැසියා මා පසුගිය දින කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට ගිය අවස්ථාවේදී සහෝදර රෝහණ විජේවීර මහතාගේ ජායාරූපයක් දැකීමෙන් මා සිත පුබුදු වූ අතර මට අතීත සිදුවීමක් පිළිබඳව සිහි විය. එනම් වර්ෂ 1970 දී මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකුව සිටියදී එතුමාගේ සිංහල දේශනය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ අවස්ථාව…

Read More

පක්ෂයේ ගරු මහා ලේකම් එස් .සුබයිර්දීන් මහතාගෙන් මුලතිව් කේපාප්පිලවූ උද්ඝෝෂණය පිළිබඳ ප්‍රකාශයක්

මුලතිව් ප්‍රදේශයේ කේපාප්පිලවූ ගම්වැසියන් විසින් දවස් 13 ඉක්මවා කරගෙන යන උද්ඝෝෂණය ඉතා බැරැරුම්  තත්වයකට හැරී ඇති බවක් දක්නට ඇත. තමාගේ පාරම්පරික නිජ භූමිය සන්නද්ධ හමුදා විසින් ගතවූ අවුරුදු 8 තිස්සේ ප්‍රයෝජනයට ගැනීමෙන් තමන්ට අහිමිවූ තම දේපළ නැවත ලබා දෙන ලෙස ඉල්ලා මෙම සටන දික්ගැස්සී ඇත. ඒ අතරතුරදී තම භූමිය නැවත ලැබෙන තුරු මාරාන්තික උපවාසයේ යෙදෙන…

Read More

පසුගියදා ලන්ඩන්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සාකච්ඡාව සඳහා ගරු පක්ෂ නායකතුමාගේ සහභාගීත්වය මෙසේ විය

තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍යය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තුතිය පලකරන බව පොදු රාජ්‍යය  මණ්ඩලයේ මහ ලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කරන ලදී. ඇය මේ බව කියා සිටියේ පසුගියදා  ලන්ඩන් නගරයේ දී පොදු රාජ්‍යය  මණ්ඩලීය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන පොදු රාජ්‍යය   මණ්ඩල රටවල…

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මැතිතුමා සහභාගීවූ ශ්‍රමික සුරැකුම් ජංගම සේවය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය විසින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කරන ලද  ශ්‍රමික සුරැකුම් ජංගම සේවයට විදේශ රැකියා අමාත්‍ය ගරු තලතා අතුකෝරළ මහත්මිය සමග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා සහභාගී වූ  අවස්ථාව.

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමා වෙතින් නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයට නව ගොඩනැගිල්ලක්

පක්ෂයේ නියෝජ්‍ය නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා විසින් නොච්චියාගම ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ඉදිකරන ලද නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා එම විහාරාධිපති හිමියන් සමග සහභාගී වූ අවස්ථාව .

Read More