Breaking
Fri. Nov 22nd, 2024

– නිලුපුලී –

දැනට ආයුර්වේද රෝහල් වල පවතින  වෛද්‍යවරුන්ගේ හිඟය මගහැරවීම සඳහා උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 830 කට ළඟදීම පත්වීම් ලබාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යංශය පැවසීය.

අමාත්‍යංශය යටතේ පවතින රෝහල් වලට 94 දෙනෙකු සහ පළාත්සභා යටතේ පවතින රෝහල් සඳහා 736 වශයෙන් මෙම පත්වීම් ලබා දෙනු ඇත .

By

Related Post