Breaking
Sun. Dec 22nd, 2024
– නිලුපුලී –
 කොස්ගම  යුද හමුදා කඳවුරේ පතොරම් ගබඩාවේ සිදුවූ පුපුරා යාම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා  යුධ හමුදා මූලික පරීක්ෂණ උසාවියක් පත් කළ යුතු බව ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර,  අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මූලික පරීක්ෂණ උසාවියක් පත් කරන ලෙසද  යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
මීට සමගාමීව ඉදිරියේදී මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කරයි.

By

Related Post