Breaking
Mon. Dec 23rd, 2024
Sri Lankan Foreign Minister Mangala Samaraweera, right, shakes hands with his Norwegian counterpart, Borge Brende, during their meeting in Colombo, Sri Lanka, Thursday, Jan. 7, 2016. (AP Photo/Eranga Jayawardena)

නිලුපුලී –

අද දිවයිනට පැමිණෙන නොර්වේ විදේශ අමාත්‍යංශ ලේකම් අද එනම් (මැයි 31) මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාක්ච්ඡා පැවැත්වීමට නියමිතය.2007, 2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිවරයා ලෙසද කටයුතු කර ඇති ටෝර් හැට්‍රම් මහතා මෙරට රැඳී සිටින දින දෙකක  කාලය තුළ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ  අමාත්‍යවරුන් වන  මලික් සමරවික්‍රම, රවුෆ් හකීම් යන මහත්වරුන් සමගද  සාකච්ඡා කරන අතර හෙට දිනයේ ඔහු යාපනයේ සංචාරයක නිරත වන්නට බලාපොරොත්තු වන බවත්  එහිදී උතුරු පළාත් ආණ්ඩුකාර රේජිනෝල්ඩ් කුරේ මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡාවල නිරත වන බවත්  විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

By

Related Post