Breaking
Sun. Sep 22nd, 2024

 –  නිලිපුලී –

 2017 අයවැය පිළියෙල කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වසර 2030 වන විට ළඟා කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක 17 සපුරා ගැනීමට  අවධානය යොමු කරමින්, රාජ්‍ය වියදම්වල කාර්යසාධනය පදනම් කරගත්කාර්යසාධන සංස්කෘතියක්ඇති කරමින් ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදයක් යටතේ, 2017 වර්ෂය සඳහා වන රජයේ අයවැය පිළියෙල කිරීමට අපේක්ෂා කෙරෙයි. එහිදීවිනිවිදභාවයසහ වගවීමයන යහපාලන මූලධර්ම සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙමින් රාජ්‍ය අංශයේ මූල්‍ය විනය නැවත ඇති කිරීමට 2017 අයවැය යොදාගැනීමට අපේක්ෂිතය.

By

Related Post