Breaking
Sun. Sep 22nd, 2024

– නිලුපුලී –

ඝාතන පරීක්ෂණවලට අදාළ අස්ථාන ගත වී ඇති ලිපි ලේඛන සෙවීම සඳහා ප්‍රධාන පරීක්ෂණ උසාවි 2 ක් පත් කර ඇති බව  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රකාශයට පත් කොට ඇත  .

මෙම පරීක්ෂණ සිදු කිරීම සඳහා  යුද්ධ හමුදාවේ  පූර්ණ සහයෝගය ලබා දෙන බවද  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ .

By

Related Post