Breaking
Fri. Nov 22nd, 2024

– නිලුපුලී –

මතුගම කළාපයේ මීගහතැන්න ප්‍රාථමික විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප වූ දරුවන් නව දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය මත ඊයේ එනම් ( ජූලි 20 ) දින මතුගම ශාන්ත මේරි විදුහලට ඇතුළත් කළ බව මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ෆොන්සේකා මහත්මිය විසින් පවසා ඇත.

By

Related Post