– නිලුපුලී –
කූඨ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටින ශ්රී ලාංකිකයින්ට මින් මතු ඒ සඳහා කිසිදු අවසරයක් නොදෙන බව එරට බලධාරීන් සඳහන් කරයි. ස්විස් රජය මෙසේ තහංචි පනවා ඇත්තේ ශ්රී ලාංකිකයින් 1613 බොරුකාරයන් බව හෙළි වීමෙන් වන අතර ගතවූ වසර කිහිපය තුළ ස්විස් රජය ශ්රී ලාංකිකයින් 5000 කට සරණාගත භාවය ලබා දී ඇති බවත් ඔවුන් වැඩි දෙනෙකු කොළඹ සිට නේපාලය හරහා ස්විස්ටර්ලන්තයට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.