Headlines

අනුරාධපුර අබලන් මාර්ග දෙකක් නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමා අතින් ප්‍රතිසංස්කරණය කෙරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වසර ගණනක් පුරාවට ඉතා අබලන් අන්දමින් පැවති ග්‍රාමීය මාර්ග දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහඟු කර්තව්‍ය පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායකයකු වන  ඉෂාක් රහුමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඊතල වැටුණු වැව යාන් ඔය මාර්ගයේ කිලෝ මීටර 1.5 සහ රබෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ…

Read More

ජනපති සහ අගමැති මගපෙන්වීමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් යාපනයටත්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලක් පසුගියදා  යාපනය පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී විවෘත කෙරෙණි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ මගපෙන්වීම යටතේ මෙකී කාර්යාලය ස්ථාපිත කෙරෙණි. මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ අහිල ඉලංගෙයි පක්ෂ නායක  රිෂාඩ් බදියුදීන්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත්…

Read More

ගලෙන්බිඳුනුවැව ශ්‍රී ගෞතමී සුබසාධක සමිතියට ඉෂාක් රහුමාන් මැතිතුමාගෙන් ගෘහභාණ්ඩ පරිත්‍යාගයක්

අහිල ඉලංගෙයි පක්ෂයේ නියෝජ්‍ය නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මැතිතුමාගේ  විමධ්‍යගත මුදල් යොදවමින් ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්වන දුටුවැව ශ්‍රී ගෞතමී සුබසාධක සමිතියට පසුගිය දිනෙක  යකඩ  අල්මාරියක් සහ ප්ලාස්ටික් පුටු ලබාදෙන ලදී.

Read More

සමුපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළඹිලා – ඇමති රිෂාඩ්

සමුපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතු කාලය එළඹ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 10වැනිදා පැවති සමුපකාර සමිති නායකයින්ගේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අමාත්‍යවරයා මෙසේ ද කීවේය. සමූපකාර අලෙවිසැල් ජාලය හා සුපිරි මෙගා අලෙවිසැල් ජාලය නවීන තාක්ෂණය ඇතුළු පහසුකම්වලින් පිරිපුන් මහජනතාව…

Read More

පසුගියදා ලන්ඩන්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සාකච්ඡාව සඳහා ගරු පක්ෂ නායකතුමාගේ සහභාගීත්වය මෙසේ විය

තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍යය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තුතිය පලකරන බව පොදු රාජ්‍යය  මණ්ඩලයේ මහ ලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කරන ලදී. ඇය මේ බව කියා සිටියේ පසුගියදා  ලන්ඩන් නගරයේ දී පොදු රාජ්‍යය  මණ්ඩලීය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන පොදු රාජ්‍යය   මණ්ඩල රටවල…

Read More

මන්නාරම එරුක්කලම්පිටි නිවාස යෝජනා ක්‍රමය පක්ෂ නායක සහ නියෝජ්‍ය නායක විසින් ජනතා අයිතියට

මන්නාරම දිස්ත්‍රික්කයේ එරුක්කලම්පිටි ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රමය ජනතා සන්තක කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණ . මෙම අවස්ථාව සඳහා අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නායක සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ පක්ෂයේ නියෝජ්‍ය නායකයකු වන එම්.එච්.එම්. නවවි මැතිතුමා  සහභාගී වූ අතර එහි සමාරම්භය මෙසේ සිදු විය.

Read More

නියෝජ්‍ය නායක එම්.එච් .එම් . නවවි මැතිතුමාගේ මූලිකත්වයෙන් කප්පලඩි ග්‍රාමයට ග්‍රාම සංවර්ධන සමිතියක්

පුත්තලම කප්පලඩි ග්‍රාමයේ ජනතාව විසින් තම ගම්වැසියන්ගේ සුභසාධනය උදෙසා ග්‍රාම සංවර්ධන කමිටුවක් පිහිටුවා ගන්න ලදී. මෙම අවස්ථාව සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ නියෝජ්‍ය නායක එම් .එච්.එම් .නවවි මැතිතුමා සහභාගී විය. මෙවැනි සංවර්ධන කමිටු පිහිටුවා ගැනීමෙන් තම පාක්ෂිකයන්ගේ සපුරාලිය යුතු අඩු පාඩු හඳුනා ගත හැකි බව අමාත්‍යතුමා විසින් එහිදී පවසන ලදී.

Read More

“තිරසර යුගයක තෙවසර ඇරඹුම” ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන

“තිරසර යුගයක තෙවසර ඇරඹුම” සනිටුහන් කරමින් 2016 ග්‍රාමීය ආර්ථීක ප්‍රවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ බෙදා දීමේ උත්සවයට ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය ගරු පී.හැරිසන් මැතිතුමා සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු අමීර් අලි මැතිතුමා සමග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අහිල ඉලංගෙයි මක්කල් කොංග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමාද සහභාගී විය .

Read More

විල්පත්තුවේ සත්‍ය සොයා ගිය ගමනක් – කවුරුත් නොදන්න ඇත්ත කථාව

මෑත කාලයේ විල්පත්තුව තරම් කතාවට ලක්වූ වනාන්තරයක් නැති තරම්. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය ද විල්පත්තුවේ මහා වන විනාශයක් වන්නේ යැයි රටට ලෝකයට හඬ ගා කියන්නට වූහ. මේ කතාවේ සත්‍ය සොයා කවුරුත් නොගිය මගක යන්නට අපි තීරණය කළෙමු. ලංකාවේ තියෙන පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස විල්පත්තුව සැලකේ. ගංගාධාර වනාන්තර, වියළි ශුෂ්ක…

Read More