Headlines

පක්ෂයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමාගෙන් බණ්ඩාරපොතාන ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණයට පුද්ගලික මුදල් පරිත්‍යාගයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මහතාගේ පුද්ගලික මුදල් යොදවමින් අබලන් වී තිබු කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  බණ්ඩාරපොතාන ග්‍රාමිය පාර K.M. 05 ක් ප්‍රතිසංස්කිරීම ආරම්භ කරණ අවස්ථාවයි මේ.

Read More

විනාශ වූ වැව් පොකුණු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා මන්නාරමට

දශක තුනකට ආසන්න කාලයක් පුරාවට පැවති කුරිරු යුද්ධයෙන් කෲර ලෙස අගතියට පත් වූ සිංහල දෙමල සහ මුස්ලිම් ජනතාව තමා සන්තක සියළු දේපළ අතහැර දමා දකුණ ඇතුළු රටේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වූ අතර බහුතරයක් දමිළ ජනතාව සරණාගතයින් වශයෙන් පිටරට වල පදිංචියට ගියහ. මේ අතුරින් දැඩි පීඩනයකට ලක්වූ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් මංකොල්ලකෑමට ලක්ව ඇඳි වත…

Read More

“විල්පත්තුව කැපුවේ රාජ්‍ය දැව සංස්ථාවෙන්” මුස්ලිම් ජාතිකයන් නොවෙයි – පරිසරවේදී තිලක් කාරියවසම් මහතා කියයි

විල්පත්තු වන සංහාරය සිදු කළේ මුස්ලිම් ජාතියන් විසින් යැයි ඇතැම් ජාතිවාදී කණ්ඩායම් ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද රාජ්‍ය දැව සංස්ථාව විසින් ගස් කපා ඉවත්කර ඇතැයි ද පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය 19 දා කොළඹ රාමඩා හෝටලයේ දී සිවිල් ක්‍රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමක දී අදහස් දක්වමිනි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්…

Read More

හේමාස් සහ සතොස ආයතනයන්හී හොඳම ශාඛා කළමනාකරුවන් ඇගයීමට පක්ෂ නායක අතින් සම්මාන

පසුගියදා සතොස මෙගා shopper ප්‍රවර්ධන  සමග ඒකාබද්ධ වූ හේමාස් ආයතනය විසින්  හොඳම ශාඛා කළමනාකරුවන් ඇගයීමට ලක් කිරීම සඳහා සම්මාන ප්‍රධානෝත්සවයක් පවත්වන ලදී .මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙසින් අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නායක සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී විය.

Read More

පක්ෂයේ ගරු මහා ලේකම් එස් .සුබයිර්දීන් මහතාගෙන් මුලතිව් කේපාප්පිලවූ උද්ඝෝෂණය පිළිබඳ ප්‍රකාශයක්

මුලතිව් ප්‍රදේශයේ කේපාප්පිලවූ ගම්වැසියන් විසින් දවස් 13 ඉක්මවා කරගෙන යන උද්ඝෝෂණය ඉතා බැරැරුම්  තත්වයකට හැරී ඇති බවක් දක්නට ඇත. තමාගේ පාරම්පරික නිජ භූමිය සන්නද්ධ හමුදා විසින් ගතවූ අවුරුදු 8 තිස්සේ ප්‍රයෝජනයට ගැනීමෙන් තමන්ට අහිමිවූ තම දේපළ නැවත ලබා දෙන ලෙස ඉල්ලා මෙම සටන දික්ගැස්සී ඇත. ඒ අතරතුරදී තම භූමිය නැවත ලැබෙන තුරු මාරාන්තික උපවාසයේ යෙදෙන…

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමා විසින් සංවර්ධනය කරන ලද නුවර ගම්පලාතේ කිවුලේකඩ මාර්ගය ජනතා අයිතියට ….

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මහතාගේ 2016 වර්ෂයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මිලියනයක (10,000,00 ) වියදමින් ඉදිකරනලද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක – 308 අසිරිග්ගම හන්දියේ සිට කිවුලේකඩ මාර්ගය අදියර 01 ජනතා අයිතියට  පත්කරන ලද  අවස්ථාවයි මේ.

Read More

රීටා අයිෂාක් නතේයා මෙනෙවිය අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා හමුවෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රීටා අයිෂාක් නතේයා මෙනෙවිය ඊයේ එනම් ඔක්තෝබර් (19) වන දින කොළඹදී  අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නායක සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පක්ෂයේ උසස්පෙළ නිලධාරීන් කණ්ඩායමක් සහ අනෙකුත් සුළු ජාතීන්ගේ පක්ෂ වන TNA , කඳුරට දමිළ පක්ෂ එකමුතුව සහ අනෙකුත් සිවිල්…

Read More

පුත්තලම සහිරා ජාතික පාසලේ සාමාන්‍යපෙළ අධි සම්මාන ගත් සිසුන්ට නවවි මැතිතුමාගෙන් ත්‍යාග

පසුගියදා පුත්තලම සහිරා ජාතික පාසලේ පැවති අධ්‍යාපන පොදුසහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ අධි සම්මාන ලබාගත් සිසුන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවයට සහභාගී වූ  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායකයකු වන එම්.එච්.එම්. නවවී මැතිතුමා විසින් සිසු දරුවන් අමතා ප්‍රකාශ කර සිටියේ යහ පාලන රජය විසින් අධ්‍යාපනය සඳහා මුල් තැන දී ඇති මෙම වකවානුවේ පුත්තලම…

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මැතිතුමා සහභාගීවූ ශ්‍රමික සුරැකුම් ජංගම සේවය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය විසින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කරන ලද  ශ්‍රමික සුරැකුම් ජංගම සේවයට විදේශ රැකියා අමාත්‍ය ගරු තලතා අතුකෝරළ මහත්මිය සමග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා සහභාගී වූ  අවස්ථාව.

Read More

ජාතිවාදය පතුරවන්නට වෙර දරණ පිරිසට අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ ව්‍යවස්ථා හා නීතිය සම්බන්ධ අධ්‍යක්ෂක නීතිඥ රුෂ්ඩි හබීබ් මැතිතුමාගෙන් කදිම පිළිතුරක්

අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ ව්‍යවස්ථා හා නීතිය සම්බන්ධ අධ්‍යක්ෂක ධූරය දරණ නීතිඥ රුෂ්ඩි හබීබ් මැතිතුමා මේ  බව කියා සිටියේ පසුගිය දා කොළඹ රාමඩා හෝටලයේ දී සිවිල් ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක දී අදහස් දක්වමිනි. එතුමාගේ සම්පූර්ණ කථාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකි අතර මෙහිදී කිවයුතු සුවිශේෂී කරුණක් වන්නේ පසුගිය දින වල මාධ්‍ය සාකච්ඡා මගින් පුන පුනා පැවසු මන්නාරමේ…

Read More