පක්ෂ නායක ඇමති රිෂාඩ් විසින් පැල ලක්ෂයක් සිටුවීමේ වැඩපිළිවෙලක් අරඹයි

යුද්ධයෙන් පසු අවතැන්වූ ජනතාව  නැවත පදිංචි කළ මරිච්චකට්ටි, නාවක්කුලි, සිලාවතුර, කරඩික්කුලි, පාලක්කුලි, කොඩ්ඩච්චි යන ගම්මානයන් හි පැල ලක්ෂයක් සිටුවීමේ මහඟු කර්තව්‍ය පසුගියදා පක්ෂ නායක සහ  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මේ ප්‍රදේශයන් හි මාර්ගය දෙපස හමුදාව විසින් යුධමය හේතූන් නිසා එළි පෙහෙළි කර…

Read More

විල්පත්තුවේ සත්‍ය සොයා ගිය ගමනක් – කවුරුත් නොදන්න ඇත්ත කථාව

මෑත කාලයේ විල්පත්තුව තරම් කතාවට ලක්වූ වනාන්තරයක් නැති තරම්. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය ද විල්පත්තුවේ මහා වන විනාශයක් වන්නේ යැයි රටට ලෝකයට හඬ ගා කියන්නට වූහ. මේ කතාවේ සත්‍ය සොයා කවුරුත් නොගිය මගක යන්නට අපි තීරණය කළෙමු. ලංකාවේ තියෙන පැරණිතම හා විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස විල්පත්තුව සැලකේ. ගංගාධාර වනාන්තර, වියළි ශුෂ්ක…

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක අනුරපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මැතිතුමාගේ මැදිහත්වීමෙන් දිගන්හල්මිල්ලාව ගම්මානයට ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මහතාගේ ඉල්ලීම පරිදි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමාගේ අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි 229 – දිගන්හල්මිල්ලෑව ගම්මානයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කරණ අවස්ථාවයි මේ.

Read More

රීටා අයිෂාක් නතේයා මෙනෙවිය අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා හමුවෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රීටා අයිෂාක් නතේයා මෙනෙවිය ඊයේ එනම් ඔක්තෝබර් (19) වන දින කොළඹදී  අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නායක සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පක්ෂයේ උසස්පෙළ නිලධාරීන් කණ්ඩායමක් සහ අනෙකුත් සුළු ජාතීන්ගේ පක්ෂ වන TNA , කඳුරට දමිළ පක්ෂ එකමුතුව සහ අනෙකුත් සිවිල්…

Read More

ජනපති සහ අගමැති මගපෙන්වීමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් යාපනයටත්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලක් පසුගියදා  යාපනය පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී විවෘත කෙරෙණි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ මගපෙන්වීම යටතේ මෙකී කාර්යාලය ස්ථාපිත කෙරෙණි. මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ අහිල ඉලංගෙයි පක්ෂ නායක  රිෂාඩ් බදියුදීන්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත්…

Read More

නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමා විසින් තලාව අවමන්ගල්‍යාධාර සමිතියට ආධාර දුන් අවස්ථාව

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අහිල ඉලංගෙයි මක්කල්ග කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මහතා විසින් සිය  විමධ්‍යගත මුදල් යොදවමින් තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයත් එප්පාවල, ගල්මඩුව අවමන්ගල්‍යාධාර සමිතියට විශාල අඩුවක්ව පැවති ප්ලාස්ටික් පුටු ලබා දෙන ලදී.

Read More

පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මැතිතුමාගේ පුද්ගලික මුදලින් අලගොල්ලාවට පානීය ජලය

පසුගියදා පක්ෂයේ නියෝජ්‍ය නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මැතිතුමාගේ පුද්ගලික වියදමින් අලගොල්ලාව ශාන්ත අන්තෝනි සුභසාධක මරණාධාර සමිතියේ ඉල්ලීම පරිදි අලගොල්ලාව ජනතාව සඳහා පානීය ජලය ලබා දීමේ මහඟු කර්තව්‍ය ක්‍රියාත්මක කරන ලදී.

Read More

අනුරපුර පධිකාරමඩුව ගම්මානයට පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මැතිතුමාගෙන් ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මහතාගේ ඉල්ලීම පරිදි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමාගේ අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි 192 – පධිකාරමධුව ගම්මානයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කරණ අවස්ථාවයි මේ.

Read More

මන්නාරම එරුක්කලම්පිටි නිවාස යෝජනා ක්‍රමය පක්ෂ නායක සහ නියෝජ්‍ය නායක විසින් ජනතා අයිතියට

මන්නාරම දිස්ත්‍රික්කයේ එරුක්කලම්පිටි ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රමය ජනතා සන්තක කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණ . මෙම අවස්ථාව සඳහා අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නායක සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ පක්ෂයේ නියෝජ්‍ය නායකයකු වන එම්.එච්.එම්. නවවි මැතිතුමා  සහභාගී වූ අතර එහි සමාරම්භය මෙසේ සිදු විය.

Read More

සතොස සහ යුනිලීවර් වෙතින් පවත්වන ලද ඉඩම් නිධානය තරඟයේ සම්මාන පක්ෂ නායක රිෂාඩ් අතින්

මෙරට විශාලතම රාජ්‍ය සිල්ලර වෙළඳ ජාලය වන ලංකා සතොස ආයතනය සහ යුනිලීවර් ආයතනය විසින් එක්ව සංවිධානය කරන ලද ” ඉඩම් නිධානය ” තරඟයේ සම්මාන හා ත්‍යාගපත් ලබා දීම පසුගියදා වෝටර්ස් එජ් හිදී පවත්වන ලදී . මෙහිදී එම තරඟයේ ජයග්‍රාහකයා  සඳහා ඉඩමේ ඔප්පුව ලබා දුන් අතර  අනෙකුත් ජයග්‍රාහකයන් 500 දෙන සඳහා සතොස වවුචරපත් අහිල ඉලංගෙයි මක්කල්…

Read More